සම්මුතිය ටක්කෙටම ...ඩිලාන්ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට දැනුම් දේ ...බැදුම්කරෙන් පගාව ගත් උන්ට ඕනෑ විදියට මා නටන්නේ නෑ ...ඩිල
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රිලනිප අමාත්‍යවරුන් අතර පවතින මත ගැටුම් උග්‍ර අතට පත්වී ඇත . ඒ එජාප මැති ඇමතිවරුන් සහ ශ්‍රිලනිප මැති ඇමතිවරුන් එකිනෙකාට ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත් සමගින් .
Category
🗞
News