Battle Through the Heavens S01E03 [Sinhala]

  • 5 months ago
Transcript
01:56කතාංගය 3 - අධ්‍යාත්මික අමෘතය Amv x
02:49ෂෝ යන් අයියේ..
02:59මම ඔයාට කිව්වා නේද මට ටිකක් තනියම ඉන්න ඕන කියලා..
03:02ඉතින් ෂෝ යන් අයියව සනසන්න ෂුනර් නංගි ඉන්න ඕන නැද්ද...?
03:06මේ ටිකේ වෙච්ච හැම දෙයක් එක්කම..
03:09මේ ගෙවුණු අවුරුදු තුනේදි මගේ ජීවිතය අවුල් ජාලයක් වුණා.
03:12ඒත් වාසනාවකට,
03:13ඔයා මගේ පැත්තේ හිටියා.
03:15ඒකට ඔයාට ස්තූතියි.
03:17ඒකියන්නේ ඔබ ඒකට කැමති...
03:20කොහොමත් ෂුනර් හැමදාම ෂෝ යන්ගේ අයියගේ පැත්තේ තමයි ඉන්නේ..
03:24චූටි නංගි...
03:26ඔහ්, ෂුනර්...
03:29ඔයා...
03:31...ගාව ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනවද?
03:34සල්ලි?
03:35ෂෝ යන් අයියට සල්ලි මොකටද?
03:38මට බඩු ටිකක් ගන්න තියෙනවා..
03:40ඒත් මට තාත්තට කරදර කරන්න ඕන නෑ ඒ නිසා මම හිතුවා ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න.
03:44මම ඔබට ඒක ආපහු ගෙවනවා..
03:50ෂෝ යන් අයියට සල්ලි කීයක් වගේ ඕනද..?
03:52රන් කාසි 1000ක් වගේ..?
03:54හදිසියේවත් ඒ ගානත් මදි වුනොතින්...
03:57එහෙනම්...
03:58... කොහොමද මේක?
03:59මේක ඇති වෙයිද?
04:00දම් පැහැති රන් කාඩ්පතක්.
04:01මේක නම් වැඩිත් එක්ක.
04:03ඒත් මටත් ෂෝ යන් අයියගෙන් කරන්න ඉල්ලිමක් තියෙනවා..
04:07ඒ මොකක්ද...?
04:09ෂෝ යන් අයියා සාප්පු යාද්දි මාවත් එක්ක යන්න ඕන..
04:30මේක තමයි තැන..
04:32හොදම ඖෂධ පැළෑටි තියෙන්නේ මෙතන
04:36ආපහු එන්න..
04:43සුභ සන්ධ්‍යාවක්, මම මේ ඖෂධ ගබඩාවේ සාප්පු සහායකයෙක්.
04:46මට ඔබට උදව් කරන්නේ කොහොමද..?
04:49අපි කවුද කියලා ඔයා දන්නේ නැද්ද?
04:51මම මෙහෙට අලුත්, ඒ නිසා මම තවම බොහෝ පාරිභෝගිකයින් හඳුනන්නේ නැ..
04:54අපි ෂෝ පවුලේ නිත්‍ය සාමාජිකයන්..
04:58මේ ෂෝ පවුලේ තරුණ ස්වාමියා සහ ආර්යාව නේ..
05:00දම් පැහැති රන් කාඩ්පතක්!
05:02කරුණාකර ඇතුලට එන්න.
05:04ෂෝ යන් අයියේ, අපි ඇතුලට යමුද.?
05:16ඔබ ඖෂධ පැළෑටි සොයන්නේ නම්, ඔබ නියම ස්ථානයටයි ඇවිල්ලා තියෙන්නේ..!
05:20වෙන්දේසි ශාලාව සමඟ ඇති අපගේ සමීප සබඳතාව නිසා, දන්නා හඳුනන ඖෂධ පැළෑටි සියල්ලම පාහේ අපගේ වෙළඳසැලේ සොයාගත හැකි..
05:27අපි ළග රුධිර ස්ඵටික පවා තියෙනවා..
05:29රුධිර ස්ඵටික
05:30මට විශ්වාස කරන්න බැහැ ඔයාලා ලග ඒවා තියෙනවා කියලා.
05:33රුධිර ස්ඵටික?
05:34ඒ මොනවද?
05:35ඔයා ඒවා ගැන අහලා නැද්ද?
05:37ඒවා මුළු ඩුචි මහාද්වීපයේම අතිශය දුර්ලභ ඖෂධයක්
05:43- මම ඔයාට පස්සේ ඒ ගැන කියන්නම්.
05:46අද ඔබ දෙන්න මොනවා හොයාගෙනද මෙහෙට ආවේ..?
05:49දම් පැහැති ඕකිඩ් මල් තුනක්,
05:52සහ අස්ථි සෝදන මල් දෙකක්.
05:54ඇසුරුම් කරන්න එපා..අපිට ඒවා හොද ඒවද කියලා බලලා ඉන්න ඕන.
05:57තේරුණා.
06:00මේ කුඩා දැරිය දක්ෂයි!
06:02මම පසුව ඖෂධ පැළෑටිවල ශක්තිය පරීක්ෂා කරන්නම්.
06:07හරි...
06:08දම් පැහැති ඕකිඩ් තුනක්,
06:14සහ අස්ථි සෝදන මල් දෙකක්.
06:19ඒවා හොඳයි වගේ..
06:20රන් කාසි 1,900යි..
06:22මෙන්න කාඩ්පත, කරුණාකර පරීක්ෂා කරන්න.
06:24මාස්ටර් ෂෝ යන්, මේ විදේශීය ඖෂධ පැළෑටි වලින් ඔබ මොකක්ද කරන්න හදන්නේ..
06:29මම කරන්නේ...?
06:30අපි යමු, ෂෝ යන් අයියේ...
06:32ස්තූතියි, නැවත එන්න..
06:34ඔයාට ස්තූතියි..
06:35ඒ මිනිහා ටිකක් සැක සහිත කෙනෙක් වගේ.
06:39ඇත්ත, මේ වෙළඳපොලේ ඉන්න හැමෝම අපිව දන්නවා..
06:42ඔහු අපිව නොදන්නා සේ පෙනී සිටීමින් තොරතුරු උකහා ගැනීමේ උත්සාහය යෙදුණා වගේ..
06:45හොඳ වෙලාවට ඔයාගේ දම් කාඩ්පත තිබ්බේ..
06:48එතන හැම ඖෂධයක් වගේම තියෙනවා..
06:50ඒවා ඇත්තටම හොඳයි,
06:52ඒත් මේ ඖෂධ ටිකට රන්කාසි 2000ක් ගිය එකනම් පුදුමයි..
06:56එහෙනම් මම රුධිර ස්ඵටික වල ගාන කිව්වොත් ඔයා උඩ යයි..
06:59ඒක නම් කියන්න බෑ.
07:02අපි දැන් යන්නේ කොහේද?
07:06ඉන්න බලන්න.
07:11අපි මෙතැනින් ඉදිරියට ගිහින් තියෙන මුල්ම හන්දියෙන් වමට හැරෙමු..
07:18එතකොට...
07:21ඒ මිනිහා.
07:23ජාලිගේ මිනිස්සු එක්ක නේද කතාකරන්නේ...
07:26ඒකත් පොඩි කතාවක් නම් නෙවෙයි..
07:28මටත් පොඩි සැකයක් තියෙනවා..
07:30අපි මෙතනින් යමු.
07:50--මොනතරම් පුදුමයක්ද!
07:51ෂුනර් මෙනවිය සහ ෂෝ පවුලේ තරුණ ස්වාමියා දැන් විවාහ ගිවිසගෙනවත්ද..?
07:56ඔයා අදහස් කරන්නේ කුමක් ද?
07:58එහෙම දෙයක් නෑ!
07:59මේ වැඩ බැරි එකාට කරන්න පුළුවන් දෙයක් නැ..
08:02අලේ කුලදෙටුවන් ඕනවට වඩා හිතනවා..
08:05අපි ඒක පරික්ෂා කරලම බලමු..
08:10ඔවුන් එක්ක සටන් කරන්න යන්න එපා..!
08:11මෙතනින් ඉවත් වෙන්න..
08:14ෂුනර් අපි යමු..
08:16ඔවුන් දුවන්න හදන්නේ, නවත්වන්න!
08:30අපේ මාර්ගයෙන් අයින් වෙනවා..
08:33කදු බිදිනය..!
08:36--අනේ මගේ කරත්තේ!
08:38ඔවුන් මගහැරුණා..!
08:39ගිහින් තරුණ ස්වාමියාට කියමු!
08:48ෂෝ යන් අයියේ ඔයා හොඳින්ද?
08:51මම හොඳින්. ඒත් මගේ හුස්ම හිරවෙන්න වගේ..
08:53ජාලිගේ කඩ පෙළ මෙතරම් මංමුලා සහගත වෙයි කියලා මම හිතුවෙම නෑ..
08:56මෙත ඉන්න හැමෝම වගේ එයාටයි වැඩ කරන්නේ..
08:57මම යන්න හිතාගෙන හිටපු කඩේත් තිබ්බේ ඒ ළගමයි..
09:01ඒත් දැන් අපිට වෙන කඩයක් හොයාගන්න වෙයි...
09:04අපි කෝකටත් ෂෝ පවුලේ කඩයකටම යමු..
09:10මේ පැත්තට යමු..
09:24මට සමාවෙන්න, මම දැක්කේ නෑ..
09:28මාස්ටර් ජාලි ඕ...!
09:30මම ඔබට අගෞරවයක් නම් කරේ නෑ..!
09:34ඔයා බය වෙලා වගේ.
09:36මාව දැක්කම එච්චර භය හිතෙනවද..?
09:39--මාර්ගයෙන් ඉඩ දෙන්න! --මාර්ගයෙන් ඉඩ දෙන්න!
09:42මාස්ටර්!
09:43ඔයාලා මොකද මෙතන කරන්නේ ?
09:45මාස්ටර්, අපිට ඔහුව මග හැරුණා..
09:47උබලා උන්ට පැනලා යන්න දුන්නද..!
09:49මෝඩයෝ රැළ..!
09:53කරුණාකර අනුකම්පා කරන්න ස්වාමීනි!
09:57මාස්ටර්,
09:57මේ දැන්, අපගේ ඔත්තුකරු පැවසුවේ ෂෝ යන් රන් කාසි 2,000 කට ආසන්න වටිනා ඖෂධ ප්‍රමාණයක් මිලදී ගත් බවයි..
10:03මොකක්? ෂෝ පවුල ඇල්කෙමිස්ට්වරයෙක් වත් කුලියට අරගෙනද...?
10:06ඒක හරියටම අපේ ඔත්තුකරුට දැනගන්න බැරිවෙලා..
10:08එහෙනම් දැන් වැදගත්ම දේ ෂෝ යන්ව හොයාගන්න එකයි..
10:12මොනතරම් කරදරකාරීද!
10:14මගේ තාත්තා මාර්කට් එක ගත්තම මේ වැඩකට නැති අපතයෝ ඔක්කොම අයින් කරලා දාවි..!
10:20මෘග හරයන් කියන්නේ පෙති සෑදීමේදී අත්‍යවශ්‍යම අමුද්‍රව්‍යයක්..
10:24මෙන්න බලන්න පොඩි මාස්ටර්.
10:25මේක ඔබ ඉල්ලපු පළවෙනි ශ්‍රේණියට අයත් දැව ගුණාංග සහිත මෘග හරයක්..
10:28මේක මෘග හරයන් වල පහළම ශ්‍රේණියට අයත් වුනත්...
10:31...නමුත් එහි අඩංගු දරුණු ශක්තිය ඔබට දැනටමත් දැනෙනවා ඇති..
10:37එතකොට මේවටද මෘග හර කියන්නේ..
10:39නගරයෙන් පිටත මායා කදුවැටියේ කුලී හේවා කණ්ඩායම් රාශියක් සිටින බව මම අහලා තියෙනවා..
10:42... ජීවත්වීම සඳහා ඔවුන් මෘගයින්ව මරා ඔවුන්ගේ හරයන් ගන්නවා..
10:44- ඒ සියල්ල වාසනාව මත රඳා පවතින්නේ.
10:45තිරිසන් සතුන් නපුරු යි වගේම කපටි..
10:47අනික ඒ හැම මෘගයන්ටම හරයක් නැහැ..
10:50කුලී හේවායන් මාස ගනන් කඳුකරයේ ඉදන් මෘගයින් සිය ගනන් මරා දැමුවත් කිසිම හරයක් ලබා නොගත් අවස්ථාද නැතුව නොවේ..
10:56මෘග හරයන් ඇත්ත වශයෙන්ම දුර්ලභ යි..
10:58සිය ගනනක් මරලා එකක් සොයා ගැනීමත් එක්තරා වාසනාවක් තමයි
11:01ඇත්තටම පාලුයි,
11:03අපි ෂෝ පවුලේ වෙළඳපොළ තුළ ව්‍යාපාර කරනවා, අපි කරන්නේ නැහැ-
11:07ඒ මොකක්ද..?
11:09වෙළඳපොල තුළ යමක් වෙනවා වගේ..
11:13ෂෝ යන් අයියේ..!
11:14ෂුනර්, මෘග හරයේ ගාන ගෙවලා ඔයා ගෙදර යන්න.!
11:16මම බලන්නම් මොකද මේ වෙන්නේ කියලා!
11:22මොකක්ද වෙන්නෙ..?
11:23තරුණ මාස්ටර් ෂෝ යන්..!
11:25ජාලි පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් හදිසියේම කරදර කිරීමට අපේ වෙළඳපොළට ඇවිල්ලා...
11:28ඔවුන් ව්‍යාපාර කඩාකප්පල් කරන්න හදන්නේ..
11:30ඔබ ගිහින් මුරකරුවන්ට දන්වන්න..
11:31මම ගිහින් ටිකක් බලලා එන්නම්.
11:32හොදමයි සර්.
11:39මට මේ ජරාව කාලා එපා වෙලා දැන්..
11:42මම වැසිකිළිය පැත්තට පොඩ්ඩක් යනවා..
11:44ඔබ ටිකක් විමසිල්ලෙන් ඉන්න..
11:46අපි තවත් බලන් ඉදියොත් ෂෝ පවුලේ ආරක්ෂකයින් මෙතනට ඒවි.
11:49ඔහොම ටිකක් ඉමු, අපේ ගෞරවනීය අමුත්තා ඉක්මනින්ම මෙතනට ඒවි..
11:52හරි එහෙනම් යන්න.
12:15දැන් බලමු ඔයා කොච්චර අමාරු කාරයෙක්ද කියලා..
12:21මම දැන් ඔයාගේ වැසිකිලියට ගියා යාලුවා ගැනත් බලලා එන්නම්..
12:33ඔහ්... ඒයි...
12:35ඔයා වැඩේ ඉක්මනටම කරගෙන ඇවිත් වගේ..
12:43ෂෝ පවුලේ පොඩි මාස්ටර්, බයා වෙන්න එපා...
12:46අපේ තරුණ මාස්ටර්ට ඔබ සමඟ තේ බොන්න ඕනලු..
12:49ජාලිඕ එක්ක තේ බොන්න..?
12:52මම හිතන්නේ නැහැ!
13:24ෂෝ පවුලේ පොඩි මාස්ටර්.
13:25මම හිතුවා ඔයාට මොකක් හරි රහස් තාක්‍ෂණයක්වත් තියෙනවද කියලා.
13:28- මාස්ටර්!
13:30ඒත් ඔබ මෙහෙම සැගවිලා පහරදෙන කෙනෙක් කියලා මම හිතුවෙම නෑ..
13:34අවුරුදු තුනකින් ඔබ කොහොම නාලන් යනරන්ට මුහුණ දෙයිද මන්දා..
13:44ෂෝ යන් අයියේ..!
13:52අනේ ෂුනර් මෙනවිය ඇවිල්ලා බේරගන්න..
13:54ඔබ මොකට මේ වගේ අපතයෙක් එක්ක කාලය නාස්ති කරනවද මන්දා..
13:58ඔබ මගේ බිරිද වෙන්න කැමති නම්, මම ඔයාව හොඳින් බලාගන්නවා කියලා පොරොන්දු වෙනවා..
14:03ජාලි ඕ, මම ඔබේ හුලගක්වත් ෂුනර්ට වැදෙන්න ඉඩ තියන්නෑ..
14:05ඔයාට එච්චර දෙයක් පුළුවන්ද..
14:07මොනතරම් විහිළුවක්ද!
14:08ඔබ වගේ දුර්වලයෙකුට වඩා මම ඇයව විවාහ කර ගැනීම කොච්චර හොදද...
14:11ඔබ වැනි අවජාතකයෙක් එක්ක මොන කෙල්ලද විවාහ වෙන්න කැමති..
14:14ෂුනර් මෙනවිය, ඔයාම ඇවිල්ලා මට කතාකරාවි..
14:17-මාස්ටර්, ෂෝ පවුලේ ආරක්ෂකයින් ඇවිල්ලා වගේ..!
14:21මොන තරම් කරදරකාරීද..!
14:23අපි යමු!
14:27මම ඔබව පසුව හමුවෙන්නම්, ෂුනර් මෙනවියනි..!
14:33යුන් ලාන් නිකාය උදව්වට ආවේ නැහැ කියලද ඔබ කියන්නේ?
14:36ඒක හරි!
14:36අපි විශාල කලබලයක් කරා..
14:38ඒත් ඔවුන් කිසිදු උනන්දුවක් දැක්වූයේ නැ..
14:41පේන විදියට...
14:42... ඇත්තටම ඔවුන් සියලු බැඳීම් කපා හැරලා වගේ..
14:44ෂෝ යන් කියන්නේ කිසිම වැඩකට නැති කෙනෙක්..
14:49ඇල්කෙමිස්ට්වරයෙකුගේ උපකාරය ඇතත් ඔහුට කරන්න පුළුවන් දෙයක් නෑ...
14:53හ්ම්? ඇල්කෙමිස්ට් කෙනෙක් කිව්වා..?
14:56ඔව්.
14:57ෂෝ යන් කෙනෙක්ව හොයාගෙන වගේ..
15:00ඒක හොඳ නැහැ.
15:02ෂෝ යන්ට වසර තුනකින් නාලන් යන්රන්ව පරාජය කරන්න බැරි උනත්..
15:07ඇල්කෙමිස්ට් කෙනෙක් ඉන්න නිසා අපිට ෂෝ පවුල යටත් කරගන්න බැරි වේවි..
15:12අපි මොකක්ද කරන්නේ..?!
15:13අපි දැන් මේ ප්‍රශ්නේ පටන් ගත්ත තැනට යන්න ඕන..
15:24ඔබට ඩුචි ද්‍රව කළ හැකි..
15:26මගේ පියාටවත් එය කළ නොහැකි දෙයක්..!
15:29මම ඔබට කරන්න ඕන දේ එකපාරක් පෙන්නන්නම්..
15:31මම ඩුචි හසුරුවන්නේ කෙසේදැයි කියා ඔබ හොදින් බලන් ඉන්න..
16:12මේක තමයි පෝෂ්‍යදායී අධ්‍යාත්මික අමෘතය...
16:14ඒක හදන්න ටිකක් අමාරුයි වගේ..
16:17හදිස්සියක් නෑ..
16:18ඔබ මූලික කරුණු ටික විතරක් දැනට ඉගෙන ගන්න ඕන..
16:23මම සිතනවා...
16:24..මට තේරෙන්න ඇති කියලා...
16:27ඔබ ඇත්තටම දැල්ලක් පෝෂණය කරනවා!
16:29ඔව්!
16:313 වන අදියරේ ඩුෂිචි ඉදන් ගිනිදැල් හසුරුවනවා කියන්නේ තරමක් අපහසු දෙයක්..
16:35නමුත් උත්සාහ කරාට හානියක් නැ..
16:37පළමුව, ඩුචි එකට එකතු කරගන්න බලන්න..
16:41ඔබට ඒක කරන්න පුළුවන්ද ෂෝ යන්..?
16:43මම එහෙම හිතනවා..
16:45ඊළඟට, ඔබ ඒ සියල්ල ඔබේ අත්ල වෙත යොමු කරන්න ඕන..
16:51නැහැ, ඒ සියල්ල කඩා වැටෙනවා.
16:54ඔබ තරමක් අසාර්ථක වූනා වගේ..
16:55නමුත් ඔබ දැනටමත් මේ තරම් දුරට එය සාක්ෂාත් කර ගෙන තිබීම ගැන සතුටුයි...
16:59ඔයාට වෙහෙසයි වගේ..ටිකක් විවේකගන්න..
17:03ෂෝ යන්
17:04ඔයාට මාව ඇහෙනව ද?
17:06ෂෝ යන් ?
17:07ෂෝ යන් ?
17:08ෂෝ යන් ?!
17:09~ Subtitled By Amv X ~